අධිකරණ

දිනය * චෝදක චූදිත මාතෘකාව
1 2022-01-02 කමල් වික්‍රමනායක කිරුළපන ධම්මවිජය හිමි විකාලයේ ආහාර පිළිගැනීමෙන් කිරුළපන ධම්මවිජය හිමි ඇවතට පැමිණීම
2 2021-12-19 පචකම්මට්ඨාන සංවිධානය කැකිරාව යම් භික්ෂු පිරිසක් සහ ගිහි පිරිසක් පචකම්මට්ඨාන සංවිධානයට ලංකාවේ සිය මධ්‍යස්ථානය ලෙස කැලයක් වවන්ඩ යම් යම් පිරිස් ඉඩ නොදීම
3 2021-12-08 අදාළ කාන්තාව (නම නොදනියි) සාලියවැව ප්‍රදේශයේ යම් භික්ෂුවක් සාලියවැව භික්ෂුවක් කාන්තාවකගේ පස්ස ප්‍රදේශය ඇල්ලූ බවට චෝදනාවක්
4 2021-12-08 තිඹිරිපොල සුමංගල හිමි කිරුළපනේ ධම්මවිජය හිමි කිරුළපනේ ධම්මවිජය හිමි ප්‍රාදේශීය සංඝයාගෙන් වෙන්ව, ගම්මුන්ගෙන් වෙන්ව ශාසන විනාශකාරී වැඩපිළිවෙලක යෙදෙන බවට චෝදනාවක්
5 2021-12-06 තපෝවනයේ රතන හිමි ඩිලාන් පංචන, වජිර අසංක ඩිලාන් පංචන සහ වජිර අසංක යන අයගේ උසිගැන්වීම මත දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තර්ජනය කිරීමට යොමු වූ බවට චෝදනාවක්
6 2021-12-06 කිරුළපනේ ධම්මවිජය හිමි ඩිලාන් පංචන, වජිර අසංක ඩිලාන් පංචන සහ වජිර අසංක නාඋයන සේනාසනය සහ සංඝයා කෙටවූ බවට චෝදනාවක්
7 2021-12-06 දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමි, කිරුළපනේ ධම්මවිජය හිමි සහ තවත් භික්ෂූන් වහන්සේලා තපෝවනයේ රතන හිමි සහ කිරුළපනේ ධම්මවිජය හිමි යනු ඉස්ලාම් අන්තවාදීන් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා ලෙස ගොඩනංවන ලද පුද්ගලයින් බවට චෝදනාවක්
8 2021-12-05 කමල් වික්‍රමනායක දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම
9 2021-12-05 කමල් වික්‍රමනායක දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම
10 2021-08-15 කමල් වික්‍රමනායක කිතුල්ගොල්ලෑවේ ධම්මාලංකාර හිමි වැටුප් ඉල්ලන ලජ්ජා නැති භික්ෂුවක්
11 2021-06-12 මීමනපලානේ ධම්මරතන හිමි ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි සේරුවිල මංගල මහා විහාරය නිගණ්ඨ අසපුවක් කිරිමේ මෙහෙයුම
12 2021-06-08 කමල් වික්‍රමනායක ගඟසිරිපුර ධම්මාලෝක හිමි මුදල් භාවිතය නිසා පිරිහුණු භික්ෂුවක්
13 2021-06-07 මිසදිටුගත් ඉන්දික පචවත්ත ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි; වැලිමඩ සද්ධාසීල හිමි; ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කොත්මලේ කුමාරකස්සප හිමි, මාන්කඩවල නන්දරතන හිමි, මාන්කඩවල සුදස්සන හිමි; ඩිලාන් පංචන ජයසිංහ මහතා දෙබිඩි ජිවිතයක් ගතකරන අමන චීවර ධාරියා
14 2021-06-04 පරවාහැර චන්ද්‍රරතන හිමි ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි සේරුවිල ගිලගන්නට වලිකන අසපු සංස්කෘතිය
15 2021-06-01 අවිස්සාවෙල්ලේ අස්සජි හිමි කොටපොල අමරකිත්ති හිමි කොටපොල අමරකිත්ති හිමි පාපී භික්ෂූන්ව ඇසුරු කරනවා
16 2021-05-30 කොටපොල අමරකිත්ති හිමි ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි සේරුවිල අල්ලාගන්න දේශපාලන බලය යොදවන කිරිබත්ගොඩ ඤාණානන්ද භික්ෂුව
17 2021-05-29 කමල් වික්‍රමනායක සුවඳගොඩ චන්ද්‍රවිමල හිමි මුදල් භාවිතය නිසා පිරිහුණු භික්ෂුවක්
18 2021-05-28 පිටිදූවේ පකිස්බූරු පාර්ශවයේ දොඩම්පහල රාහුල ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව යන අසපු සම්ප්‍රදාය
19 2021-05-23 උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි ලංකාවේ බෞද්ධ හිත් විකෘති කරන අසපු
20 2021-01-20 මිසදිටුගත් ඉන්දික පචවත්ත කිරුළපන ධම්මවිජය හිමි කිරුළපන ධම්මවිජය හිමි ශාසනයට හානි කරනවා
21 2020-12-07 නැතුවට දේශපාලක සහ සබරගමු විශ්වවිද්‍යාල සේවක ඕමල්පේ සෝභිත මහතා සහ තවත් අය කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි; මහානායක හිමිවරුන්, දේවදත්ත පරපුර; බුද්ධ ශාසන ඇමති මහින්ද රාජපක්ෂ මහතා; බුද්ධ ශාසන කොමසාරිස් තුමා; ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා; රාජ්‍ය අමාත්‍ය ඩි. වි. චානක මහතා බුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම අරභයා නඩු පැවරීම
22 2020-09-14 කමල් වික්‍රමනායක මහනුවර අන්ධබුද්ධි මහනුවර වජිරබුද්ධි විනය ඉක්මවා තමා රහත් යැයි ප්‍රකාශ කිරීම
23 2020-09-05 අහංගම ගම්වාසීන්; දකුණු පලාත් මහානායක හිමිවරුන්, දේවදත්ත පරපුර; වෙනත් සංඝයා වහන්සේලා කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි ඇතුළු පිරිස, පිටිදූවේ පකිස් බූරු පාර්ශවය චීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා
24 2020-08-29 සේපාල් අමරසිංහ මහතා පිටිදූවේ පකිස් බූරුවා, සියම් නිකාය ''දේවදත්ත නිකායේ කහපාට ලෙඩ්ඩු...''
25 2020-05-25 කැනඩාවේ වාසය කරන පිරිසක් වලස්මුල්ලේ අභය බමුණා වලස්මුල්ලේ අභය බමුණා කැනඩාවේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට චෝදනාවක්
26 2017-09-23 පිටිදූවේ පකිස් බූරුවා, සියම් නිකාය අස්ගිරි මහානායක, දේවදත්ත පරපුර අස්ගිරි මහානායක හට සමන්ත බද්‍ර හිමි දුන් පිළිතුර