අධිකරණ - Adhikarana

තපෝවනයේ රතන හිමි සහ කිරුළපනේ ධම්මවිජය හිමි යනු ඉස්ලාම් අන්තවාදීන් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා ලෙස ගොඩනංවන ලද පුද්ගලයින් බවට චෝදනාවක්

දිනය*: 2021-12-06

චෝදක: ගලගොඩඅත්තේ ඥානසාර හිමි

චූදිත: තපෝවනයේ රතන හිමි, කිරුළපනේ ධම්මවිජය හිමි සහ තවත් භික්ෂූන් වහන්සේලා

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ මුසාවාදවග්ගයේ මුසාවාද ශික්ෂාපදය
  2. සාක්ෂි නැතිව භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාරගේ මෝඩකම
  3. භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම
  4. තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම

* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.