භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම

By admin, 5 දෙසැම්බර්, 2021
දිනය
චෝදක
කමල් වික්‍රමනායක
චූදිත
දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර

තර්ජනය කිරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස් අඩංගු පහත දැක්වෙන වීඩියෝවේ කාලය 31:28 පමණ සිට 33:50 පමණ වන තෙක් තර්ජනය කිරීම උපුටා දැක්වෙනවා.

ගලගොඩාත්තේ ඥානසාර පත්වූ ඇවතේ ස්වභාවය: පාචිත්තිය ඇවත

අදාළ ශික්ෂාපදය: හිංසාපනක ශික්ෂාපදය

තර්ජනය කිරීමට හේතු වූ වීඩියෝව:

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ සුරාපානවග්ගයේ හිංසාපනක ශික්ෂාපදය
  2. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ මුසාවාදවග්ගයේ ඔමසවාද ශික්ෂාපදය
  3. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පොලිස් පැමිණිල්ල
  4. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර විසින් තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනය ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අවසන් කරයි
  5. තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම
  6. ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස්