දිනය*: 2022-02-01
චෝදක: කමල් වික්‍රමනායක
චූදිත: කිරුළපන ධම්මවිජය හිමි
ඇවතේ ස්වභාවය: දුක්කටස්ස
අදාළ ශික්ෂාපදය: විකාලභොජන ශික්ෂාපදය
සබැඳි:
- ත්‍රිපිටකයේ විනයපිටකයේ පාචිත්තියපාළියේ භොජනවග්ගයේ විකාලභොජන ශික්ෂාපදය
- ශික්ෂාපද සමාදන් වීම පිළිබඳ කිරුළපන ධම්මවිජය හිමිගේ ප්‍රලාප
* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.