අධිකරණ - Adhikarana

තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම

දිනය*: 2021-12-05

චෝදක: කමල් වික්‍රමනායක

චූදිත: ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ගලගොඩාත්තේ ඥානසාර නැවත පත්වූ ඇවතේ ස්වභාවය: පාචිත්තිය ඇවත

අදාළ ශික්ෂාපද: හිංසාපනක ශික්ෂාපදය, ඔමසවාද ශික්ෂාපදය

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ සුරාපානවග්ගයේ හිංසාපනක ශික්ෂාපදය
  2. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ මුසාවාදවග්ගයේ ඔමසවාද ශික්ෂාපදය
  3. භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම
  4. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පොලිස් පැමිණිල්ල
  5. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර විසින් තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනය ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අවසන් කරයි

* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.