අධිකරණ - Adhikarana

ඩිලාන් පංචන සහ වජිර අසංක යන අයගේ උසිගැන්වීම මත දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තර්ජනය කිරීමට යොමු වූ බවට චෝදනාවක්

දිනය*: 2021-12-06

චෝදක: තපෝවනයේ රතන හිමි

චූදිත: ඩිලාන් පංචන, වජිර අසංක

වීඩියෝවේ චෝදනාව දැක්වෙන කාලයේ ආරම්භය: 01:45:47 පමණ

සබැඳි:

  1. සිඟිති චීවර වැල් බයිලා සහ නයා සිවුර අස්සේ දමාගත් තපෝවනයේ රතන හිමි කැවෝ කැවෝ යැයි කෑ ගැසීම
  2. භික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම
  3. තපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම

* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.