දිනය*: 2021-12-19
චෝදක: පචකම්මට්ඨාන සංවිධානය
චූදිත: කැකිරාව යම් භික්ෂු පිරිසක් සහ ගිහි පිරිසක්
[ 01:43 ]
දැන් අපි මෙහෙම තියෙද්දි අපි ලංකාවේ අපේ දැනට යුරෝපයේ ක්‍රියාත්මක උවත් ලංකාවේ මධ්‍යස්ථානයක් නැති නිසා අපි ඉඩමක් ගත්තා කැකිරාව ...
[ 02:05 ]
ඒ ඉඩම තුළ අපි බැලුවේ අර දෙවන පරමාර්ථය, ඊළඟ පරමාර්ථය ඉෂ්ට කරන්න ස්වභාවික වනාන්තරයක් වවන්ඩ..
සබැඳි:
- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව
- මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම
- බුදුන් වහන්සේ පා ගමනින් බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ මීවනපලානේ පචෝරිස් හිමි නොනිසි සැක ඉපදවීම
- බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ
* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.