අධිකරණ - Adhikarana

ශාසන අධිකරණ

"විනයො නාම බුද්ධසාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං නාම හොති."

# දිනය* චෝදක චූදිත මාතෘකාව
12025-11-10කමල් වික්‍රමනායකවතුරකුඹුරේ ධම්මරතන හිමි (නෙල්ලිගල හාමුදුරුවෝ)වතුරකුඹුරේ ධම්මරතන හිමි (නෙල්ලිගල හාමුදුරුවෝ) පොළොව කැණීමෙන් ඇවතට පැමිණීම
22022-02-01කමල් වික්‍රමනායකකිරුළපන ධම්මවිජය හිමිවිකාලයේ ආහාර පිළිගැනීමෙන් කිරුළපන ධම්මවිජය හිමි ඇවතට පැමිණීම
32021-12-19පචකම්මට්ඨාන සංවිධානයකැකිරාව යම් භික්ෂු පිරිසක් සහ ගිහි පිරිසක්පචකම්මට්ඨාන සංවිධානයට ලංකාවේ සිය මධ්‍යස්ථානය ලෙස කැලයක් වවන්ඩ යම් යම් පිරිස් ඉඩ නොදීම
42021-12-08අදාළ කාන්තාව (නම නොදනියි)සාලියවැව ප්‍රදේශයේ යම් භික්ෂුවක්සාලියවැව භික්ෂුවක් කාන්තාවකගේ පස්ස ප්‍රදේශය ඇල්ලූ බවට චෝදනාවක්
52021-12-08තිඹිරිපොල සුමංගල හිමිකිරුළපනේ ධම්මවිජය හිමිකිරුළපනේ ධම්මවිජය හිමි ප්‍රාදේශීය සංඝයාගෙන් වෙන්ව, ගම්මුන්ගෙන් වෙන්ව ශාසන විනාශකාරී වැඩපිළිවෙලක යෙදෙන බවට චෝදනාවක්
62021-12-06තපෝවනයේ රතන හිමිඩිලාන් පංචන, වජිර අසංකඩිලාන් පංචන සහ වජිර අසංක යන අයගේ උසිගැන්වීම මත දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තර්ජනය කිරීමට යොමු වූ බවට චෝදනාවක්
72021-12-06කිරුළපනේ ධම්මවිජය හිමිඩිලාන් පංචන, වජිර අසංකඩිලාන් පංචන සහ වජිර අසංක නාඋයන සේනාසනය සහ සංඝයා කෙටවූ බවට චෝදනාවක්
82021-12-06ගලගොඩඅත්තේ ඥානසාර හිමිතපෝවනයේ රතන හිමි, කිරුළපනේ ධම්මවිජය හිමි සහ තවත් භික්ෂූන් වහන්සේලාතපෝවනයේ රතන හිමි සහ කිරුළපනේ ධම්මවිජය හිමි යනු ඉස්ලාම් අන්තවාදීන් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා ලෙස ගොඩනංවන ලද පුද්ගලයින් බවට චෝදනාවක්
92021-12-05කමල් වික්‍රමනායකගලගොඩඅත්තේ ඥානසාර හිමිතපෝවනයේ රතන හිමි වෙනුවෙන් පෙනී සිටි බැවින් ගලගොඩඅත්තේ ඥානසාර කිරුළපන ධම්මවිජය හිමිට තර්ජනය කිරීම
102021-12-05කමල් වික්‍රමනායකගලගොඩඅත්තේ ඥානසාර හිමිභික්ෂූන්ට දේශපාලනය අකැප බව පැවසීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීමෙන් පචීති ඇවතට පැමිණීම
112021-08-15කමල් වික්‍රමනායකකිතුල්ගොල්ලෑවේ ධම්මාලංකාර හිමිවැටුප් ඉල්ලන ලජ්ජා නැති භික්ෂුවක්
122021-06-12මීමනපලානේ ධම්මරතන හිමිකිරිබත්ගොඩ ඥාණානන්ද හිමිසේරුවිල මංගල මහා විහාරය නිගණ්ඨ අසපුවක් කිරිමේ මෙහෙයුම
132021-06-08කමල් වික්‍රමනායකගඟසිරිපුර ධම්මාලෝක හිමිමුදල් භාවිතය නිසා පිරිහුණු භික්ෂුවක්
142021-06-07ඉන්දික තොටවත්තකිරිබත්ගොඩ ඥාණානන්ද හිමි, වැලිමඩ සද්ධාසීල හිමි, කොත්මලේ කුමාරකස්සප හිමි, මාන්කඩවල නන්දරතන හිමි, මාන්කඩවල සුදස්සන හිමි; ඩිලාන් පංචන ජයසිංහ මහතාදෙබිඩි ජිවිතයක් ගතකරන අමන චීවර ධාරියා
152021-06-04පරවාහැර චන්ද්‍රරතන හිමිකිරිබත්ගොඩ ඥාණානන්ද හිමිසේරුවිල ගිලගන්නට වලිකන අසපු සංස්කෘතිය
162021-06-01අවිස්සාවෙල්ලේ අස්සජි හිමිකොටපොල අමරකිත්ති හිමිකොටපොල අමරකිත්ති හිමි පාපී භික්ෂූන්ව ඇසුරු කරනවා
172021-05-30කොටපොල අමරකිත්ති හිමිකිරිබත්ගොඩ ඥාණානන්ද හිමිසේරුවිල අල්ලාගන්න දේශපාලන බලය යොදවන කිරිබත්ගොඩ ඤාණානන්ද භික්ෂුව
182021-05-29කමල් වික්‍රමනායකසුවඳගොඩ චන්ද්‍රවිමල හිමිමුදල් භාවිතය නිසා පිරිහුණු භික්ෂුවක්
192021-05-28දොඩම්පහල රාහුල හිමිකිරිබත්ගොඩ ඥාණානන්ද හිමිථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව යන අසපු සම්ප්‍රදාය
202021-05-23උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිකිරිබත්ගොඩ ඥාණානන්ද හිමිලංකාවේ බෞද්ධ හිත් විකෘති කරන අසපු
212021-01-20ඉන්දික තොටවත්තකිරුළපන ධම්මවිජය හිමිකිරුළපන ධම්මවිජය හිමි ශාසනයට හානි කරනවා
222020-12-07ඕමල්පේ සෝභිත හිමිතිත්තගල්ලේ ආනන්දසිරි හිමි, මහානායක හිමිවරුන්, බුද්ධ ශාසන ඇමති මහින්ද රාජපක්ෂ මහතා, බුද්ධ ශාසන කොමසාරිස් තුමා, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩි. වි. චානක මහතාබුදුන් වහන්සේ පිළිබඳ තිත්තගල්ලේ ආනන්දසිරි අසත්‍ය අභූත මෝඩ අදහස් පැවසීම සහ භික්ෂූන් වහන්සේලාව ඝාතනය කළ යුතු බව පැවසීම අරභයා නඩු පැවරීම
232020-09-14කමල් වික්‍රමනායකමහනුවර වජිරබුද්ධි හිමිමහනුවර වජිරබුද්ධි විනය ඉක්මවා තමා රහත් යැයි ප්‍රකාශ කිරීම
242020-09-05අහංගම ගම්වාසීන්; දකුණු පලාත් මහානායක හිමිවරුන්, වෙනත් සංඝයා වහන්සේලාතිත්තගල්ලේ ආනන්දසිරි හිමිචීවරධාරීන්ගේ ආගමික මධ්‍යස්ථානයට එරෙහිව අහංගම විරෝධතා
252020-08-29සේපාල් අමරසිංහපිටිදූවේ සිරිධම්ම හිමිදේවදත්ත නිකායේ කහපාට ලෙඩ්ඩු...
262020-05-25කැනඩාවේ වාසය කරන පිරිසක්වලස්මුල්ලේ අභය බමුණාවලස්මුල්ලේ අභය බමුණා කැනඩාවේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කර ඇති බවට චෝදනාවක්
272017-09-23පිටිදූවේ සිරිධම්ම හිමිඅස්ගිරි මහානායකඅස්ගිරි මහානායක හට සමන්ත බද්‍ර හිමි දුන් පිළිතුර

* දිනය: මෙය චෝදනාව කරන ලද දිනය, ඊට ආසන්න දිනයක් හෝ වෝදනාවට අදාළ විශේෂ සිදුවීමක් සිදුවූ දිනයක් විය හැක.