කොටපොල අමරකිත්ති හිමි පාපී භික්ෂූන්ව ඇසුරු කරනවා

Submitted by admin on සඳු, 06/14/2021 - 14:01
දිනය
චෝදක
අවිස්සාවෙල්ලේ අස්සජි හිමි
චූදිත
කොටපොල අමරකිත්ති හිමි

[ කාලය 03:34 - 04:33 ]

ඒ එක්කම නිරෝධාන කාල සීමාවේදී මත්ද්‍රව්‍යය පෙරීම්, ඒ වගේම නිදන් හෑරීම් ආදී බොහෝ කටයුතුවලට පොලිස් පොතේ වාර්ථාගත කරුණු යොමුවෙනවා මේ හම්බෙගමුවේ අස්සජි සහ ධම්මාලෝක කියන ඒ භික්ෂූන් වහන්සේලාගේ නාමය ඉදිරිපිට. ඉතින් ඒ අය තමයි සේරුවාවිල පුදබිමේ මේ ලාලාට ධාතූන් වහන්සේව භාරගන්නට කොටපොල අමරකිත්ති හාමුදුරුවන් වහන්සේ සමඟ මේ ස්ථානයට එන්නේ. ඉතින් ඇත්තටම හරි පුදුමයි කොටපොල අමරකිත්ති හාමුදුරුවෝ මෙවන් භික්ෂූන් වහන්සේලා පෙරටුකොට ගෙන මේ පුදබිමට ආවා කියන එකත් අපිට ඇත්තටම ගැටලුවක් මොකද එවන් කෙනෙකුට ලලාට ධාතූන් වහන්සේගේ භාරකාරත්වය කෙසේ නම් දෙන්නද?